IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී

(රංජන් කස්තුරි)

රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ගෑස් මෙට්‍රින් ටොන් 3600 ක් රැගත් නැවක් ඉකුත් සෙනසුරාදා (2) කොළඹ වරායට සේන්දු වූ අතර හෙට (5) තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක් වරායට පැමිණීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය කියයි.

මීට අමතරව තවත් මෙට්‍රික් ටොන් 6,000 බැගින් සාමාන්‍ය මිලදී ගැනීම යටතේ සහ හදිසි මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 600 ක් ලබන සතියේ දී ආනයනය කරන බවද එම අමාත්‍යාංශය කියයි.



අදහස් (5)

ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී

sampath Monday, 04 November 2019 09:05 AM

මේවායේ ඉන්න නිලධාරීන්ට විරුද්ධව ගත්තු ක්‍රියා මාර්ගය මොකක්ද?

:       0       33

රවින් Monday, 04 November 2019 09:09 AM

නැතුව නැතුව... හදිස්සි මිලදී ගැනීම් කළයුතුමයි. වැඩිපුර කොමිස් තියෙන්නේ එතන නේද? විදුලිබල මණ්ඩලේත් ඔය වැඩේ ජයටම යනවනේ. වෙළෙඳ විශ්ලේෂකයෝ, ආර්ථික විශේෂඥයෝ, මුල්‍යමය විශේෂඥයෝ එහෙම ඔය අමාත්‍යාංශයේ නැතිද?

:       20       328

jagath Monday, 04 November 2019 11:09 AM

ගෑස්හිඟය හදිසියේ ඇතිවූවක් නොවේ. පරිපාලන නිලධාරීන් මෙය කලින් නොදැන සිටියේ මන්ද? එවැනි විටක හදිසියේ වැඩිමිලට ගෑස් මිලදී ගන්නේ ඇයි?

:       0       20

NUWAN WANATHE Monday, 04 November 2019 11:48 AM

යද්දී මොකක්ද එකත් කඩාගෙන යනවා වගේ.. මේ අය යන්නේ කෙළවලාම දාලා..

:       1       145

ජරාදාසTuesday, 05 November 2019 01:14 AM

ගෑස් හිඟය ඇතිවුනේ කහපාට ගෑස් සමාගම් හිමියා කඩේයාම නිසා කියලයි අහන්න ලැබුනේ.ඔහුගේ අපේක්ෂාව වුනේ ගෑස් හිඟයෙන් පාරිභෝගිකයා පීඩාවට පත්කර එක්තරා පක්ෂයක නායකයාගේ ඉල්ලීම මත ගෑස් නිකුත් කිරීමටයි.මෙවැනි දේ කරන්නන්ට ඔබ කැමතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 224 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 202 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 456 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 1078 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 915 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 334 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1024 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site