(රංජන් කස්තුරි)
රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ගෑස් මෙට්‍රින් ටොන් 3600 ක් රැගත් නැවක් ඉකුත් සෙනසුරාදා (2) කොළඹ වරායට සේන්දු වූ අතර හෙට (5) තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක් වරායට පැමිණීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය කියයි.
මීට අමතරව තවත් මෙට්‍රික් ටොන් 6,000 බැගින් සාමාන්‍ය මිලදී ගැනීම යටතේ සහ හදිසි මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 600 ක් ලබන සතියේ දී ආනයනය කරන බවද එම අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ ඉන්න නිලධාරීන්ට විරුද්ධව ගත්තු ක්‍රියා මාර්ගය මොකක්ද?
නැතුව නැතුව... හදිස්සි මිලදී ගැනීම් කළයුතුමයි. වැඩිපුර කොමිස් තියෙන්නේ එතන නේද? විදුලිබල මණ්ඩලේත් ඔය වැඩේ ජයටම යනවනේ. වෙළෙඳ විශ්ලේෂකයෝ, ආර්ථික විශේෂඥයෝ, මුල්‍යමය විශේෂඥයෝ එහෙම ඔය අමාත්‍යාංශයේ නැතිද?
ගෑස්හිඟය හදිසියේ ඇතිවූවක් නොවේ. පරිපාලන නිලධාරීන් මෙය කලින් නොදැන සිටියේ මන්ද? එවැනි විටක හදිසියේ වැඩිමිලට ගෑස් මිලදී ගන්නේ ඇයි?
යද්දී මොකක්ද එකත් කඩාගෙන යනවා වගේ.. මේ අය යන්නේ කෙළවලාම දාලා..