IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාලු මහාධිකරණයේ වහලේ තහඩු ගැලවෙයි

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල නගරයට අද (22) සවස ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හමාගිය තද  සුළං හා අකුණු ගැසීම් හේතුවෙන් ගාල්ල මහාධිකරණයේ වහලේ තහඩු කිහිපයක් ගැලවී ගසා ගෙන ගොස් තිබූ අයුරු දක්නට ලැබේ.

රජයේ අධි නීතිඥ නිල මැදිරිය , නිතිඥවරුන්ගේ පුස්තකාලය,ලඝු ලේඛක කාමරය ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවූ වී තිබිණි.

මෙම අවස්ථාවේ අධිකරණයේ නඩු කටයුතු අවසන් කර තිබු හෙයින් නඩු කටයුතු පවත්වා ගෙන යාමට බාධාවක් සිදු නොවිය.

 



අදහස් (7)

ගාලු මහාධිකරණයේ වහලේ තහඩු ගැලවෙයි

Chathuri Friday, 22 November 2019 12:55 PM

ඕවා තිබුණත් වැඩක් තියෙනවද නඩු අහන එකක්යැ..

:       8       134

Senevirathne Friday, 22 November 2019 01:16 PM

අලුත් ප්‍රවණතාවයට දෙවියන් දැක්වූ ප්‍රතිචාර...

:       66       33

සෙනෙවිරත්න Friday, 22 November 2019 01:18 PM

ගාලු අධිකරණයේ මීලගට පැමිණීමට නියමිත නඩුව වෙනුවෙන් උසාවියේ අප්‍රාණික වස්තූන් දැක්වූ ප්‍රතිචාර විය හැක.

:       0       38

Mahee Friday, 22 November 2019 02:07 PM

අපිත් බයෙන් ඉන්නේ තහඩු ගැලවෙයිදෝ කියලා.

:       0       25

Naushi Saturday, 23 November 2019 03:21 AM

දැන් තහඩු ගැලවුණා. ඊට පස්සේ නීතියත් ගැලවෙයිද?

:       0       23

Malayo Saturday, 23 November 2019 07:08 AM

දෙනකොට වහල කඩාගෙන හරි දෙනවා කියන්නේ මේකට තමයි.

:       0       2

sandy123 Saturday, 23 November 2019 11:55 AM

නිදි ඇමතිට දෛවයේ සරදමක් දෝ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site