



(ජේ.කේ.එල් චාමින්ද)
ඇඳිරි නීතීය පැනවීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පිහිටි මාර්ග පාළුවට ගොස් ඇත.
වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ගාලු කොටුව පිරී ඉතිරීයයි.
විදේශීය සංචාරකයින් සුළු පිරිසක් ගාලුකොටුවේ පිහිටි ලැගුම්හල්වල සිටින බව එම ලැගුම්හල් හිමිවරු පවසති.
එම විදේශීය සංචාරකයින් කොරෝනා සිද්ධිය ඇතිවීමට පෙර මෙරටට පැමිණි අය බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd