(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ ඉහළම ලකුණ ලබාගත් ශිෂ්‍යාව බවට පත්ව සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල කවදත් උගතුන්, බුද්ධිමතුන් බිහිකළ අභිමානවත් පුරවරයක්.. එය අපිට ආඩම්බරයක්..
දිරිය දියණියනි ... ඔබගේ අනාගතය යහපත් වේවා .. !!! මේ රටට අවැසිව ඇත්තේ ඔබ වැනි බුද්ධිමත් දරුවන්ය.
මගෙන් ඔබට උණුසුම් සුබපැතුම්...