IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිරයි

(තරංග ගුණරත්න)

ගාල්ල-මාතර  ප්‍රධාන මාර්ගයේ ⁣  වැලිගම  රෙටි හවුස්  හන්දිය   අසළදී  මාර්ගයට විශාල  කැන්ද ගසක් කඩා වැටීමෙන් මංතීරුවක්  මුළුමනින්ම  අවහිර වී තිබිණි.

අද උදෑසන  පැවැති  අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගස කඩා වැටී ඇත.

වැලිගම පොලිසියේ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ  නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් මාර්ගය හරහා  වැටී තිබු  ගස කපා ඉවත් කිරීමට  කටයුතු කරන ලදි.



අදහස් (1)

ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිරයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 August 2020 06:27 AM

ඉස්සර නම්, මහමාර්ග අධිකාරියෙන් පාරවල් දෙපැත්තේ තිබෙන ගස් කලට, වෙලාවට කපා ඉවත් කළා. මේ නිසා බොහෝ අවස්ථාවන්වලදී පාරට වැටී අනතුරු වීම වැළකුණා. ඒත් දැන් එවන් දේවල් කලට, වෙලාවට සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. කැන්ද ගස් තිබෙන්නේ ලී ඉරන්න නොවෙයි නේද? ඒවා ශක්ති සම්පන්න නැති, වැස්සකදී කඩා වැටෙන ගස්... මේවා පාර දෙපසේ තිබුණත්, කඩා වැටී අනතුරු වෙනකම්ම මහා මාර්ග අධිකාරියට ඒවා පේන්නේ නැහැ.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site