




(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල සහ තදාසන්න ප්‍රදේශ වෙත අද(10) අලුයම සිට ඇදහැලුණ අධික වර්ෂාව සමඟ නගරයට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
ගාල්ල වක්වැල්ල පාර, ගාල්ල බද්දේගම පාර, පෙට්ටිගලවත්ත හරස් පාර, අබ්දුල් වහබ් මාවත, කෝංගහ මාර්ගය ආදී මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් රථවාහන ධාවනයට ද බාධා එල්ල වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd