
(ඩී.ජී.සුගතපාල)
කොරෝනා පාලනය සඳහා සහාය දිමට ලබන 11වනදින සිට දින 14ක් ගාල්ල නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳ සල් හැර අනෙකුත් සියලුම වෙළඳ සල් වසා තැබිමට තිරණය කල බව ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නිලධාරින් සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදි ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දි ඇතතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ වර්ධනයක් ඇති බවය.
එනිසා මහජනයා නගරයට පැමිණිම සිමා කිරිමට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳසල් හැර අනෙක් වෙළඳ සල් වසා දමන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ වෙළද සංගමය කියන්නේ රෙදිකඩකාරයෝ ටික.. අවුරුද්දට මිනිස්සු හූරාගෙන කාපු නිසා එයාලට දැන් වැහුවට කමක් නැහැ.
සාර්ථක පියවරක්... ඔන්න ඕකට තමයි කියන්නෙ සාමූහික වගකීම කියල. ආන්ඩුවට තනි අතින් අත්පුඩි ගහන්න බැහැ... අපෙත් සහයෝගය ඕනෙ... බලමු අනික් නගරත් මෙහෙම තීරන ගනීද කියලා...
එතකොට ඔය කඩවලට කුලි සහ පඩි ගෙවන්නේ කවුද?