
(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අයත් ගිලන් රථයකට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය පවසයි.
පහරදීම කළ 64 හැවිරිදි තැනැත්තා බීමතින් සිට ඇති බවත් " උඹලට මේවගෙ අපිව ගෙනියන්න බැරිද " පවසමින් ඔහු අත තිබූ කූඩයෙන් ගිලන් රථයට පහර දී ඇති බවත මින් එහි පසෙක වීදුරුවකට හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.
සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර රජයේ දේපලට හානි කිරීම සහ සෞඛ්‍ය සේවකයින්ගේ සේවයට බාධා කිරීමේ චෝදනාව මත ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 නොවැම්බර් මස 04
57
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2010
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිලන් රථයට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට