IMG-LOGO

2024 අප්‍රේල් මස 15 වන සඳුදා


ගල්කිස්සේ කුණු ඇළක තිබී ජීව උණ්ඩ 93 ක් සොයාගනී

 ( දිල්රුක්ෂි ග්‍රේරු ) 

ගල්කිස්ස කාෂියා මාවතේ  අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සකස් කර ඇති ඇළ මාර්ගයක තිබී ජීව උණ්ඩ 93 ක් හමු වී ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
 

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයින්  පිරිසක් ඇළ සුද්ද පවිත්‍ර කිරීමේදී  හමුවු  සැක සහිත සුදු පැහැති කවරය හමු වී තිබේ.
 
අනතුරුව ගල්කිස්ස පොලීසිට දැනුම් දීමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී  එම් .පී .එම් .ජී  අවි සඳහා යොදන  ජීව උණ්ඩ  93 සොයාගැනීමට හැකි වූ බව ගල්කිසස් පොලීසිය කියයි.

මේ වන තුරු කිසිදු සැකකරුවකු අත්අඩංගුවට  අත්අඩංගුවට ගෙන නොමැත. සිද්ධිය සම්බන්යෙන්  ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.

( ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (0)

ගල්කිස්සේ කුණු ඇළක තිබී ජීව උණ්ඩ 93 ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කීපයකට වැස්සේ සුළු වැඩි වීමක්
2024 අප්‍රේල් මස 15 52 0

දිවයිනේ නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වල වැසි තත්වය තාවකාලිකව වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගමේ ගිය අයට කොළඹ ඒන්න විශේෂ දුම්රිය
2024 අප්‍රේල් මස 15 57 0

අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 3736 0

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති
2024 අප්‍රේල් මස 14 1941 0

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය


හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්
2024 අප්‍රේල් මස 14 728 0

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.


නිධන් හාරන්න ගිය 6ක් මාට්ටු
2024 අප්‍රේල් මස 14 592 0

දමන තොට්ටම පුරාණ අරියාකර රජ මහා විහාර භූමියේ ගල් තලාවක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු සහ පුරාවස්තු සෙවීමට උපයෝගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 126 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1380 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1322 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site