(සුජිත් හේවාජුලිගේ)
ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ගුරුවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කළේය.
මෙයට අමතරව සියලුම රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමටද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

COMMENTS
දැන් වෙන මොනවා කරන්නද? වෘත්තීය සමිතිය කියන විදිහට නටනවා හැර...
දැන් ඉතින් දෙය්යනේ කියලා පොහොට්ටුවට එහෙම ඡන්දෙ දෙන්න ලෑස්ති වෙන්න එපා ගුරු භවතුනි, මේ නූගත් හොරුන්ගේ පගාවලට රැවටිලා මේ රට විජාතිකයින්ට දැන් දෙන එක නවත්වන්න. ඔබේ දරුවන්ට රටක් තියෙන්න ඕනෑ නම්..
2004 වර්ෂයේ කළමනාකරණ සහකාර සේවය ආරම්භ කල අවස්ථාවේ ලිපිකරු සේවයේ පළමුවන හා අධිශ්‍රේනියේ අයට සිදුවූ බරපතළ වැටුප් විෂමතාවය පුද්ගලික වනසේ කොටසකට විසදා ඇතත් වැඩි පිරිසකට සාධාරණයක් සිදුවී නැත.ඒ ගැන පළාත් පාලන සේවක මහා සංගමයේ ඉල්ලීමට සාධාරණයක් ඉටුකර දෙන්න අඩුම තරමින් දැනට විශ්‍රාම ලබා සිටින අපට හිග වැටුප් නැතිව හෝ ලැබියයුතු වැටුප් පියවරෙහි පිහිටවා විශ්‍රාම වැටුප් ලබාදෙන්න