
(ශාන්ත රත්නායක)
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් කොළඹ නාවල වීවෘත විශ්ව විද්‍යාල ඉදිරිපිට අද (05) විරෝධතාව පැවැත්වූහ.
විරෝධතාවයට එක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සඳහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කර සිටියහ.
මෙම විරෝධතාවයෙදී ගරා යක් නැටුවක්ද පැවැත්වණි.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.