IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ගුරුවරු අඛණ්ඩ සත්‍යග්‍රාහයකට සැසෙති

(රංජන් කස්තුරි)

ගුරු - විදුහල්පති වෘත්තීය සමිත 16කින් සමන්විත ‘‘ගුරු විදුහල්පති වැටුප් විසමතාවට එරෙහි ජාතික එකමුතුව‘‘ හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණ කර ඇත.

එම අඛණ්ඩ සත්‍යග්‍රහය අද සිට අය - වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නොවැම්බර් මස 12 වැනි දින දක්වා පැවැත්වෙන බව ගුරු විදුහල්පති වැටුප් විසමතාවයට එරෙහි ජාතික එකමුතුවට අයත් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා පවසයි.

අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන ස්ථානය හෝ වේලාව සම්බන්ධයෙන් අද පස්වරුව වනතෙක් තීරණයක් නොගත් බව ද පරණවිතාන මහතා කීවේය.



අදහස් (8)

ගුරුවරු අඛණ්ඩ සත්‍යග්‍රාහයකට සැසෙති

Raveendra Sunday, 24 October 2021 09:56 PM

අපිට නම් පුදුම සතුටක් දැනෙන්නේ... මිට පුතණ්ඩිය ඇතුළු දියව් දියව් මල පෙරේත කුමාරයා ප්‍රමුක හැම දේටම විරුද්ධ සංසදය......

:       1       3

Lelwala Monday, 25 October 2021 07:06 AM

තමන්ට රැකියාවෙන් සැහෙන වැටුපක් නොලැබේ නම් තමන් ට වෙනත් රැකියවාක යන්න පුලුවනි. කම්කරු රැකියාක් කලොත් දවසකට රුපයල් 2500 විතර ගන්න පුලුවනි. ඒක පමනයි දැනට කරන්න පුලුවන් දේ කට තියෙන්නෙ.

:       0       3

Prase Monday, 25 October 2021 07:30 AM

එහෙනම් පඩි වැඩි කරන්න ඕන නැහැ. සල්ලි ඉතුරු කරගන්න පුලුවන් නොකා ඉඳලා. ජනතාවට බරක් නෑ දිගටම කරගෙන යන්න.

:       0       4

Lishan Monday, 25 October 2021 09:56 AM

කට්ටිය වතුර එහෙම බොනවා නෙමෙයි

:       0       5

fairoos Monday, 25 October 2021 12:37 PM

සර් ගේ වියත් මගේ කරුමේ තමයි අපේ මේ ගෙවන්නේ

:       2       2

BamunuarachchiMonday, 25 October 2021 01:27 PM

නුඹලා රටේ ජනතාවෙන් 9% යි .නුඹලා කොහොම ගෙව්වත් අපිට කමක් නැහැ. යහපාලන හම්බයෝ අමාත්‍යංශ 43 කරන කාලේ රටේ ජනතාව 75% හම්බ කරුමේ ගෙව්වා

:       0       2

Bamunuarachchi Monday, 25 October 2021 01:31 PM

අනේ කියන්න දිනය වෙලාව හා ස්තානය. කුණු බිත්තර හා ගොම ඕඩර් කරන්න. කාලකන්නි

:       1       3

Kamal Monday, 25 October 2021 11:27 PM

මේ අයට කන්න දෙන්නම එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 75 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 172 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1028 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site