IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුරුවරුන්ට - විදුහල්පතිවරුන්ට ගෙවන දීමනා වැඩිකරන්න

(නිමල කොඩිතුවක්කු)

මේ වසර සඳහා වන අයවැය ලේඛනය මගින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දීමනා වැඩි කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඔවුන් සහභාගී වන තත්ත්වකව, වැඩමුලු හා රැස්වීම් සඳහා පිළිගත් ක‍්‍රමවේදයක් තුළ ප‍්‍රමාණවත් දීමනා නොගෙවීමත් ඇතැම් අවස්ථාවල නෙගෙවා පැහැර හරින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

සෙසු රාජ්‍ය සේවයේ මෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සේවා කාලයෙන් හා ආයතනයෙන් බැහැරව සිදුකරන  රාජකාරී සඳහා ප‍්‍රමාණවත් ලෙස දීමනා වැඩි කිරීමට පියවර ගන්නා ලෙසත් මහින්ද ජයසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා දැනුවත් කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ගුරුවරුන්ට - විදුහල්පතිවරුන්ට ගෙවන දීමනා වැඩිකරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site