කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදු කර පලා ගොස් තිබේ.
ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබිම සිදුවී ඇති අතර පාතාල නායකයකුගේ දෙවැනි බිරිද ලෙස සැලකෙන කාන්තාවකට මෙම වෙඩි වැදිම සිදුව තිබේ.
වෙඩි තැබිමෙන් ඇගේ කම්මුල් වලට හා පපු ප්‍රදේශයට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංච් මාර්ග සඳහන් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd