IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුරුතලාවේ පහරදීමකින් 11 ක් රෝහලේ

(ඩී.කේ.රත්න)

ගුරුතලාවේ පාලසක සිසුන් පිරිසකට සහ ගුරුවරු පිරිසකට වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පහරදීමෙන් ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුන් අට දෙනෙකු තුවාල ලබා අද (07) බොරලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතයි බෝගහකුඹුර පොලිසිය පවසයි.

මෙම පිරිස ක්‍රීඩා තරගයක් අවසාන වී පා ගමනින් නැවත පාසලට පැමිණෙමින් සිටියදී ගල්ඒදණ්ඩ 6 කණුව ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය පැවසීය.

මෙම පහරදීමට මෙතෙක් හේතුවක් අනාවරණය වී නොමැති බවත් පහරදුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ෂන කටයුතු ආරම්භ කර ඇති බවත් බෝගහකුඹුර පොලිසිය කියයි.

 

 



අදහස් (3)

ගුරුතලාවේ පහරදීමකින් 11 ක් රෝහලේ

albura Saturday, 08 February 2020 05:09 AM

ඉස්කෝලේ තියෙන්නේ ගුරුතලාවේ වුණාට ඕකට යන්නේ ලංකාවේ හැම පළාතකම ඉන්න සල්ලි තියෙන, බිස්නස් කාරයින්ගේ හුරතල් දරුවන්... අහන්න දෙයක් නෑ මොකක් හරි වැඩක් කරලා එන ගමන් අම්බානකට කන්න ඇති...

:       10       34

UgithaSaturday, 08 February 2020 10:28 AM

වැරදි කතාවක්.... වැටහීම මදි

:       0       6

සමන්තSaturday, 08 February 2020 11:54 AM

එහෙම නම් ඉතිං ගල්කිස්සේ ලොකු අයියයි, බණ්ඩාරවෙල පොඩි අයියයි ගේම ඉල්ලයි නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site