IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගයානිට බොක්සිං ලෝකඩ පදක්කම

(නිමන්ති රණසිංහ)

රුසියාවේ මොස්කව් නුවරදී පැවැති 58 වැනි ජාත්‍යන්ර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිfාල් ග්‍රෑම් 75 බරපන්තිය ටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගවලින් ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලත් ක්‍රීඩිකාවකි.

ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ මව්බිමට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් ගයානි ගලුආරච්චි බොක්සිං ක්‍රීඩිකාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද සුබ පැතුම් එක්කර ඇත.

 

 



අදහස් (5)

ගයානිට බොක්සිං ලෝකඩ පදක්කම

RanjithT Monday, 27 September 2021 11:48 PM

සුබ පැතුම් ,ඔබ අපට ආඩම්බරයක්

:       0       7

Nihal Tuesday, 28 September 2021 01:46 AM

රටට කීර්තිය ගෙන පැමිණි ඔබට සුභ පැතුම් දුව

:       0       6

Raveendra Tuesday, 28 September 2021 06:17 AM

උපන් රටට කීර්තියක් ගෙනදුන් දුවේ ඔබට අපගේ උණුසුම් සුබ..! ! ! ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා.....!!!!

:       0       1

Senarath Tuesday, 28 September 2021 09:30 AM

ඔබ සැබෑ දක්ෂයෙක්.. ඔබට සුබ පැතුම්..!!!

:       0       1

SUNIL MILANO Tuesday, 28 September 2021 12:04 PM

මින් ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ ලබාගැනීමට ඔබතුමියට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් පතමි. බුදුසරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site