
(තිලකරත්න දිසානායක)
නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි ගම්පහ දිස්ත්‍රික්කයෙහි ජනතාව වෙත රුපියල් 2000 දීමනාව ලබා දීම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දිසාපති සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මේ සදහා දිස්ත්‍රික්කයේ පවුල් 3,30,454 ක් හදුනාගෙන ඇති බවත් මේ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 48 ක මුදලක් ලබාදී ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනා හට යවා ඇති බවත් දිසාපතිවරයා සදහන් කළේය.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සංකේතවත්ව ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේද සහභාගිත්වයෙන් මුදල් ලබාදීම සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd