(දයාරත්න ඇඹෝගම)
පතිරාජගම නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතුරොමක් , හිස් කොපු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ පොලිස් වසමේ පතිරාජගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා සන්තකයේ නීති විරෝධි ගිනි අවියක් තිබෙන බවට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ගිනි අවිය,පතුරම් සහ සැකකරුඅත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා මෙම පුද්ගලයා තිරප්පනේ පොලිසියට බාරදි ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1457
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි අවි-පතුරොම් සමඟ අයෙක් අත්අඩංගුවට