(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් මහත්මියගෙන් බන්ධනාගාරයට ගොස් ප‍්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබාදෙන ලෙසට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
ජනරජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙයා තානාපති කාර්යාලයේ තේ හදපු කෙනා නේද...? ඉතින් මේ වගේ වීසා නිලධාරි කියලා ඇයි නගන්නේ මුදුනට...? දැක්කම පේනවනේ එහෙම කෙනෙක් නෙවෙයි.. නමත් වෙනස් කරගත්තු ශ්‍රියාලතා කියලා කෙනෙක් කියලා ...!!!