(ඉන්දිකා රාමනායක)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයා, නියෝජ්‍ය ඉංජිනේරුවරයා ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත .
වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක දී මෙම ප්‍රකාශ සටහන් කිරීම සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නැවේ කපිතාන්වරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා රුසියානු ජාතිකයන් වන අතර, නියෝජ්‍ය ඉංජිනේරුවරයා ඉන්දීය ජාතිකයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd