ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගත්තේය.
රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විශේෂ ජය පිරිත් දේශනාවක්ද රුවන්වැලි සෑ භූමියේදී සිදු කෙරිණි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්භාවයත්, නුගත්කමත් ජනතාව තුළ පවතිනතුරු ඔබලා රජවරුන්ය. මේ වගේ භක්තිමත්, දේශප්‍රේමින් සිටින රටක් අද වගේ අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටුනේ කෙසේද? ජනතාවෙනි, අපි තවදුරටත් මොවුන් විශ්වාස කරමුද? විසඳුම ඇත්තේ ඔබලා ළඟය.