IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට

(බිමල් ශයාමන් ජයසිංහ) 

බණ්ඩාරගම   අටුලුගම දී  පොලිස් නිලධාරීන්ට පහරදී අත් මාංචු  සමඟ පලාගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන අබ්දුල්  හරිෆ් මොහොමඩ් රිෆා‍‍‍‍‍‍‍යි හෙවත් " ගොටුකොළ  රිෆායි  " නැමැත්තා බණ්ඩාරවෙල බස් නැවතුමේදී   දී ගංජා සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා පැවසීය.

පසුගිය   9  දා     බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්  මෙම සැකකරුගේ නිවස වටලා ගංජා සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේ  දී එහි සිටි ඔහුගේ සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට  පහර දීමත් සමගම මෙම  සැකකරු  ඇතුළු පිරිසක් පලාගොස් තිබිණි. 



අදහස් (4)

’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට

Pradeep Friday, 18 September 2020 03:26 AM

වත්තක කෙසෙල් කැනක් කපලා. අඹගෙඩි ටිකක් කඩලා පොලිසියට අහුවෙලා බේරිලා දුවන්න හැදුවොත් එයාව අල්ලලා මරන්න හදන පොලිස් නිලධාරින් මේ ජාතියේ අයගෙන් බොහෝ විට ගුටිකාලා තමයි එන්නේ. නමුත් නීතියෙනුත් එයාලාට ලොකු අවුලක් නෑ. පොලිසියටත් ගහලා හැංගිලා ඉන්න තරම් අවශ්‍යතාවයක් නැතුව තමන්ගේ බිස්නස් කරගෙන ඉන්නේ එ්කනේ...

:       44       56

Raveendra Friday, 18 September 2020 04:00 AM

දවසට "හතරපස්" සැරයක් අනුභව කල ගම් ඌරු මාංශ ,වල් ඌරු මාංශ මතක්වෙන්නම දීල වැඩ පටන්ගත්තොත් හොඳයි.

:       328       305

විජේ Friday, 18 September 2020 04:13 AM

දැන් ඉතිං ගොටුකොළ නෙවේ, තණකොළ රිෆායි තමයි.

:       0       17

Hafeel Friday, 18 September 2020 04:23 AM

නඩු විභාග අවසන් වෙනතුරු ඇප නොදිය යුතුයි.

:       0       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 168 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1022 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site