IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංඟා තුනක ජල මටටම් ඉහළට

(ඩයනා උදයංගනී)

දින  කිහිපයක්   තිස්සේ   බලපා  ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් ගංගා තුනක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගලු ඔය,  දූනමලේ   ප‍්‍රදේශයෙන් ඉහළයාම හේතුවෙන් මේ වන විටත් සුළු ගංවතුර මටට්මක් ඇතිවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා)  මාලා අලවතුවල මහත්මිය පැවසුවාය.

කැලණි ගඟේ ජල මටට්මද නාගලගම්වීදිය,  හංවැල්ල හා ග්ලේන්කෝස් යන ජල මිනුම් ස්ථානයන්ගෙන් ඉහළ යමින් පවතින අතර කළු ගඟේ ජල මට්ටම ද මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් ඉහළ යමින් තිබෙන බව ඇය සඳහන් කළාය.

එබැවින් මෙම ගංඟා  ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව අවදානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(ඡායාරූප:  තිලකරත්න දිසානායක)

 



අදහස් (0)

ගංඟා තුනක ජල මටටම් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site