(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් ගංගා තුනක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අත්තනගලු ඔය, දූනමලේ ප‍්‍රදේශයෙන් ඉහළයාම හේතුවෙන් මේ වන විටත් සුළු ගංවතුර මටට්මක් ඇතිවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) මාලා අලවතුවල මහත්මිය පැවසුවාය.
කැලණි ගඟේ ජල මටට්මද නාගලගම්වීදිය, හංවැල්ල හා ග්ලේන්කෝස් යන ජල මිනුම් ස්ථානයන්ගෙන් ඉහළ යමින් පවතින අතර කළු ගඟේ ජල මට්ටම ද මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් ඉහළ යමින් තිබෙන බව ඇය සඳහන් කළාය.
එබැවින් මෙම ගංඟා ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව අවදානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
(ඡායාරූප: තිලකරත්න දිසානායක)


2025 දෙසැම්බර් මස 04
83
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංඟා තුනක ජල මටටම් ඉහළට