





(ගයාන් අමරසේකර)
කොලොම්පුරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත් හෙට (26) වීදි සංචාරය කිරීමට නියමිතය. ඊට සමගාමීව පවත්වන මල් පෙරහර අද (25) පෙස්වරුවේ ගංගාරාම විහාරස්ථානය අවට වීදි සංචාරය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පෙරහරක් පැවැත්වීම කොපමණ අගය කළ යුතුද? මෙහි දුක්ඛිත තත්වය තමයි මිනිසා බෙර ගසා නටමින් යන අතර අහිංසක, කැලයේ සිටිය යුතු සද්දන්තයා දම්වැල්වලින් ගැටගහලා හෙණ්ඩුවෙන් පාලනය කර අසීරුවෙන් ඇවිදිනවා.