( බන්ධුල ඉලේපෙරුම )
ඛනිජ තෙල් ගබඩාකිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව අද(19) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
මේ අනුව ලංකාවේ ඛනිජ තෙල ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද කෝප් කමිටුවට පැමිණීමට නියමිත බව එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
.
විශේෂයෙන්ම කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කෝප් කමිටුව මෙසේ රැස්වන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd