(යොහාන් භාසුර)
ඉන්දීය රුපියල් කෝටි 5000ක පමණ දැවැන්ත මුදලක් වැය කරමින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන දෙසැම්බර් මස ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බටහිර පර්යන්තයේ ඉදිරිකිරීම් සඳහා වන ගිවිසුම ලබන නොවැම්බර් මාස අස්සන් කිරීමට නියමිත බවත් ඉන්දියාවේ ප්‍රධාන සමාගමක් වන ‘අදානි’ සමාගම මෙහි ප්‍රධාන කොටස්කරු බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියව් දියව් කුමාර ප්‍රමුක ජෙප්පන්ට සහ වරාය සියලු සේවකයන්ගේ එකමුතුවට කනට මීපැණි වක්කරනා ලෙස මෙම පුවත සැලකිය හැක.... එමෙන්ම .....මෙන්න වරාය විකුනනාවෝ..... අපි මේකට විරුද්දයි ලිප්ටන් වටරවුමට නිදහසක් නැත....