(දිල්රුක්ෂි ග්‍රේරු සහ මනෝජ් හර්ෂික)
කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවති.
ගාලු මුවදොර පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජන රැළිය හේතුවෙන් මෙලෙස මාර්ග අවහිර වී තිබේ.
මේ හේතුවෙන් මගීන් බස්රථවලින් බැස පාගමනින් යන අයුරු දක්නට ලැබිණි.







(ඡායාරූප - මනෝජ් හර්ෂික)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කරදරේ ඉවරයක් වෙන්නේ නැහැ නොව ඉක්මනට... මේ බලුපොරේ ඉවර වෙනකම් අපි එපායැ පාරවල් වල ලගින්න...