
(යොහාන් භාසුර)
වාර්තා කීපයක්ම පිහිටුවමින් පසුගිය සතියේ කැපී පෙණන වර්ධනයක් ප්‍රදර්ශනය කළ කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය බලාපොරොත්තු නොවූ ලෙස අද (10) දිනයේ පහත වැටුණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සමස්ත මිල දර්ශකයේ අගය 13,097.18 ක්ව පැවතුණ අතර එය පෙරදිනට සාපේක්‍ෂව ඒකක 183.76 කින් පහළ ගොස් තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ මුළු පිරිවැටුප රුපියල් බිලියන 8.8 ක් ලෙස දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පම්ප් කරපුවා දැන් ඩම්ප් එනවා වගේ...! නමුත් රුපියලය අවප්‍රමාණය වීමත් සහ ඉලක්කම් දෙකේ උද්ධමනයක් නිසා මූල්‍ය වෙළෙඳපොළ යළිත් වැඩිවේවි...! නමුත් ආයිත් කඩන් වැටේ...
ඊ.පී.එෆ් එකේ සල්ලිවලට බඩු බනිස් කරලා ඉවරයි වගේ..
සාමාන්‍ය ආයෝජකයින් කල්පනාකාරී විය යුතු කාලයකි. මිලදී ගන්න, බලන්න සහ විකුණන්න එපා.