
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
වරාය අධිකරිය,ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (08) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පවැත් වුණී.
ජාතික සම්පත් විකිණීමට එරෙහිව,කෙලවරපිටිය බලාගාරයෙන් 40% ඇමරිකාවට විකිණිමේ ගිවිසුම අහොසි කිරිම,රටට ඩොලර් ලැබෙන වරාය් සතු ඉඩම්හා සේවාවන් විකිණිම වහා නැවතිම,ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 6කට කැඩීම වහා නැවැතීම,එල්.එන්.ජී ගෙන්විමේ,ගබඩා කිරිමේ එකාධිකරය ඛණිජ තෙල් සංස්ථාවට පැවරීම ආදී කරුණු රැසක් මුල් කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව,වරාය විරෝධතා කරුවෝ පාගමනීන් කොටුව දුම්‍රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වා ගමන් කර මේ පිළිබදව නිසි විසදුමක් ලබා දෙන්නැයි ඉල්ලමින් සඳහා ජනාධිපති ලේකම් කර්‍යලයට ලිපියක්ද භාරදුන්හ.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )




2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ කොටුව අවට වාහන තද බදයක්