කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ රියදුරන් අද (18) වර්ජනයක් අරඹා තිබේ.
ලංගම බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් පෞද්ගලික බස් රියදුරකු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස වර්ජනයේ නිරතව සිටිති.
(36698)

COMMENTS
වෛද්‍ය සංගමයටත්, මේ ගොල්ලනටත් අතර තියන වෙනස මොකද්ද? මේක අසාධාරණ වැඩ වර්ජනයක්.
අපේ රටේ මහා මාර්ගවල ධාවනය වෙන දුම්කෝච්චි වැනි බස් දිහා බැලුවම ඒවා හරියට ඇවිදින තොරන් වගෙයි! සමහර බස් වල කිසිම තේරුමක් හෝ කලාත්මක භාවයක් නැති පින්තාරු කර තිබෙන බව පේනවා. රජයේ බස්වල මෙවැනි දේවල් ඇඳීම සඳහා කොතරම් තීන්ත කන්දරාවක් මෙන්ම "කලාකරුවන්ට" කොතරම් මුදලක් ගෙවනවාද කියා ඩිපෝ අධිකාරීන් කල්පනා කරන්නේ නැතිබව පේනවා. මේ අනවශ්‍ය වියදමෙන් කොටසක් හෝ බස් නඩත්තුව සඳහා යොදනවානම් එය කොතරම් පලදායක සේවයක් වෙනවාද?
රජයේ බස් රතු පාටින් විතරයි පාට කරලා තියෙන්නේ. දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවනම් ඩිපෝ එකට ගන්නවා