IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළුතරත් රාජ්‍ය බැංකුවක් වසයි

 

(සුමිත් ප්‍රේමතිලක)

බැංකු සේවකයකුට කොරෝනා වයිරසය ඇසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් කළුතර රාජ්‍ය බැංකුවක් අද (20) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි .

එහි ණය අංශයේ සේවය කරන වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකුට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙම තීරණය ගත් බවයි ඒ මහතා පවසයි.

අදාළ බැංකු සේවකයාගේ සමීපතමයකුට වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් අනතුරුව ඔහුටද වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි ඒ මහතා  කියයි.

 



අදහස් (0)

කළුතරත් රාජ්‍ය බැංකුවක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 568 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site