(ඉන්දිකා රාමනායක)
දහයියා අතර සඟවා වියලි කහ කිලෝ 1074 ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මඩු කුංචිකුලම් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
හමුදා පොලිස් මාර්ග බාධකයේ දී මෙම සැකකටයුතු ලොරිය නවතා පරික්ෂා පරීක්ෂා කිරීමේ දී එහි ගෝනි 40 සඟවා තිබු මෙම කහ තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ල සහ 33 යන වයස්වල පසුවන තිහාරිය සහ රුක්ගහවිල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ ප්‍රවාහනය කිරීම හෝ දහයියා ප්‍රවාහනය කිරීම නීතියෙන් තහනම්ද?එසේ නොවේ නම් දහයියා සහ කහ සඟවා ප්‍රවාහනය කිරීම වරදක් වන්නේ කෙසේද ?