(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
වැරදි දත්ත දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවල සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
දෙවියෝ බොරු කරන්නේ නැහැ.
මේ විදියට රට්ටු හින්ස්සන එපා.
එතුමාගේම කටින් ඇහෙන හින්දාම විශ්වාස කරන්න පුළුවන්.
එතකොට පෙරේද අලුතින් 4000 ගණනක් එකතු කලේ?
දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ ?
ඔයා කියන කිසි දෙයක් රටේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ.
මම දෙන්නෙ නැ මම කොල්ලන්ට කියනව දෙන්න කියල.
අම්මපා මෙතුමා ජීවිතේ කිසිම දවසක බොරු කියනවා මම අහල නෑ.... බොරු පිඹින එක තමයි කරන්නෙ.. ඔබතුමාට හැටනමලක්ෂයක් ...... ගේම පිහිටයි ...හා... හා...
ඇත්ත නම් හොඳයි නැත්නම් මේ අවුරුදු උත්සවයේ හොඳම බොරුව තරඟයට ඉදිරිපත් කරන්න වටිනා අදහසක්. මම බලාපොරොත්තු වෙනවා මේ හොඳට හොයලා බලලා තේරුම් අරගෙන කියපු දෙයක් කියලා.
ව්‍යාජ දත්ත නොදෙනවා වෙන්න පුළුවන්. එකත් සැකසහිතයි. නමුත් වසර එකහමාරක් කිට්ටු වෙන්නත් ගිහිල්ලා දත්ත නිවැරදිව සකස් කිරීමට බැරි වීමයි.
පොදුවේ ගත්කල අප රටේ "දේශපාලුවන්" ( රටේ තිබෙන අර පක්ෂ, මේ පක්ෂ මෙන්ම සියලුම පක්ෂවල ) කවදාද සත්‍ය ප්‍රකාශ කලේ..... එසේ සත්‍ය ප්‍රකාශ කරානම් කොහොමද ශ්‍රී ලංකාව අවුරුදු 70ම දියුණු වෙමින් පවතින රටක් වන්නේ....
දැන් ඇත්තක් කිව්වත් පිලිගන්නේ නෑ.
හරි දත්ත සාමාන්‍ය ජනතාව දැනගෙන මොනවා කරන්නද? මැරෙන මිනිස්සු ගාන බලලද පරිස්සම් වෙන්න හදන්නේ?