(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්‍රදේශයේ කොටසක් නාය ගොස් ඇත.
විශාල පස් කන්දක් ජලාශයට නායගොස් ඇති අතර , තවත් එවැනිම රක්ෂිතයේ කොටසක් නායයමේ අවදානමට ලක්ව තිබේ.
ඊයේ පස්වරුවේ නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නොර්වුඩ් තේ වත්තේ සිට ජලාශයට විශාල ජල පහරක් ජලාශයට ගලා බැස ඇත.
පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd