
(ඉන්දිකා රාමනායක)
කළුතර බෝඹුවල ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගිය කළුතර දකුණ පොලිස් කණ්ඩායමකට සිදු වූ පහරදීමකින් පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මත්පැන් ජාවාරම්කරු සහ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි .
බෝඹුවල ප්‍රදේශයේ දී මත්පැන් මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී කිරීමේදී ඔහු සහ කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද පොලිසිය කියයි.
සැකකරුගේ සහ සැකකාරියන් ගේ බාධා බාධා කිරීම් හමුවේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන විත් ඇති අතර , පොලිස් නිධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ගත් බව පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් රැගදෙන දේශීය කර්මාන්තවලට අතහිත දෙන්න ඕනෑනේ...
ඔය කොස්සන්ට ගහලා තුවාල කරලා මදි. මරලාම දැමිය යුතුයි. මුන් දාගෙන එන්නේ ගොටාභයාගේ චන්ඩි පාට් නේ