IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා ආසාදනයවේ

(නිමල කොඩිතුවක්කු)

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ මහතාට අද(03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත.

ඒ මහතාගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය.

 



අදහස් (13)

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා ආසාදනයවේ

ලලිත් එම් Tuesday, 03 August 2021 09:43 PM

දැන්වත් සක්කිලි කට ඇහෙන්නේ නැතිව රූප පෙට්ටියේ ප්‍රවෘත්ති බලන්න පුලුවන්ද බලමු.

:       0       31

Narada Tuesday, 03 August 2021 09:51 PM

ඔහු එන්නත් දෙකම ගත්තා

:       0       8

chinthaka Tuesday, 03 August 2021 10:06 PM

අවීචි මහා නරකාදියේ ගිලේවා .

:       0       70

Jay Tuesday, 03 August 2021 11:26 PM

ඉතාම ශෝකජනක පුවතක්... රටක් කාබනික පොහොර මාවතේ ගෙන ගිය දැවැන්ත චරිතයක්...

:       25       0

C.K.Lankaputhra Wednesday, 04 August 2021 04:14 AM

එතුමා ඊයේ, පෙරේදා ආනයන කළ රසායනික පොහොර සමග ආපු කොරෝනා ප්‍රභේදයකින් අසාදනය වුණාද දන්නේ නැහැ. කොහොම වුණත් අැමැතිතුමා ඉක්මණින් සුවපත් වේවා...!!!

:       20       0

Lion Wednesday, 04 August 2021 06:08 AM

මේ යෝධයා හැමදාම ගෙදරම හිටියා නම් රටට සහනයක්...

:       0       221

rangi Wednesday, 04 August 2021 06:26 AM

මෙය අවට මීටර 100ක් විතර හිටපු අය නිරෝධායනය කරනවා නම් හොඳයි. මොකද බෙරිහන් දෙනකොට විෂ බීජ සෑහෙන දුරට යයිනේ...

:       0       152

සිරිබිරිස් Wednesday, 04 August 2021 08:20 AM

වේලාවට කොරෝනා හැදුණා . රසායනික පොහොර තහනමත් ඉවත් කරල තියෙන්නෙ , ඒවට උත්තර දෙන්නත් වෙනවා නැත්තං .

:       0       133

sachith Wednesday, 04 August 2021 11:01 AM

කොරෝනාවට අගමැති සිහිනය බොඳ නොවෙයිද ?

:       0       40

sharm warn Wednesday, 04 August 2021 12:08 PM

හොඳම ඒවා වලින් කාටත් හොරෙන් ගහ ගත්ත පින්වන්තයෝ නේද මේ ?දුප්පත් මිනිස්සුන්ගේ මුදල් වලින් ජෝගි නටනකොට අමතක වෙච්ච යථාර්තය දැන් මතක් වෙනවා ඇති

:       0       125

sajith Wednesday, 04 August 2021 12:31 PM

අපි නම් කියන්නේ වෙඩි තියමු කියලා ,කැමති අය මෙතන කැමැත්ත ප්‍රකාශ කරන්නකෝ

:       0       307

Sri Lanka Wednesday, 04 August 2021 12:52 PM

පත්තරේ දාන්නේ කොරෝනා ප්‍රවර්ධනය කරන්නද ?

:       0       32

surendraWednesday, 04 August 2021 06:17 PM

ලාබ ලැබෙනවා නම් මෙයා එ්කත් කරයි. ඉස්සර වාගේ සූට් කේස් දෙකකට කොරෝනා දාගෙන ගෙවල් ගානේ ගිහින් විකුණයි... මිනිහාගේ පරණ රස්සාව ඒක නිසා හොඳට වැඩේ කරයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site