(රංජන් කස්තුරි)
කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ඉදිරියේදී චර්ම රෝගීීී වැඩිවීය හැකි බද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා කීය.
කොවිඩ් හේතුවෙන් මුව ආවරණ පැළදිම, දෑත් සේදීම අනිවාරයෙන් කළ යුතු නමුත් ඒ්වා නිසා සමට හානි සිදුවිය හැකි බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් නිසා සමේ රෝග ඇතිවීමේ ප්‍රවණතාවක්
කල්පනා Friday, 24 September 2021 06:56 PM
මුඛ ආවරණ පැළඳීමෙන් හා දෑත් සේදීමෙන් චර්ම රෝග ඇතිවන බවක් හැඟේ.. තවත් කෙනෙකුගේ අදහසක් නිසා තරුණ පිරිස් එන්නත් නොගනී.. මෙයින් තවත් ප්‍රශ්ණයක්ද? මේ නිසා සුදුසුමදේ නම් නිවසටම වී සිටීම යැයි හැඟේ...
kapila Friday, 24 September 2021 10:52 PM
චර්ම රෝග විශේෂඥයින් ගොඩේ ගොඩ.