IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කල් ඉකුත් වූ රියදුරු බලපත් සඳහා සහන කාලයක්

(නිමල කොඩිතුවක්කු)

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 3 ක සහන කාලයක් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය.

දෙසැම්බර් 31 වනදා දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා එම අවස්ථාව ලබා දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සහන කාලයක් ලබා දී තිබුණද ප්‍රාදේශීය කාර්යාල මඟින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමේ හැකියාව ඇති බවද ඔහු පැවසීය.

ප්‍රාදේශීය කාර්යාල මගින් මඟින් රියැදුරු බලපත්‍ර එක්දින සේවාව ඇතුළු සේවාවන් සඳහා මේ වනවිට පහසුකම් සලසා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කල් ඉකුත් වූ රියදුරු බලපත් සඳහා සහන කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site