(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පළා ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
පළා යාම උත්සහ දරූ තවත් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීහ.
පළාගිය රැඳවියන් සොයා පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd