(තිළිණි ද සිල්වා)
කල්පිටියේ පිහිටි දූපත් ආශ්‍රිතව ජල සංචාරක නිවාස සහ ජල බංගලා සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කල්පිටිය සහ උතුරු අර්ධද්වීපය වැනි ස්ථානවල එවැනි ජල සංචාරක නිවාස හා ජල බංගලා ඉදිකර ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඇති බව මේ වන විට හදුනාගෙන ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීයග
සංචාරක අමාත්‍යංශය මගින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිම වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd