IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලුතර ග්‍රාම නිලධාරීපවසම් 10ක් හුදකලා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

       

කළුතර  දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක  කොරෝනා වයිරසය  ආසාදිතයන්ගේ    වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර  ග්‍රාම සේවා වසම් දහයක්  පූර්ණ හා අර්ධ වශයෙන්  අද( 20  )හුදකලා කළ බව කළුතර මහ  දිසාපති ප්‍රසන්න ගිනිගේ  මහතා පැවසීය    .

                     

මේ අනුව කළුතර දකුණ 725 සහ 725 ඒ   ,  වේලාපුර,මහමහවත්ත , කුඩා හීනටිගල, කුරුඳුවත්ත ,අක්කර ගොඩ ,වෙට්ටුමකඩ ,කලපුව කොටසක්  මෙලෙස හුදකලා කර බව දිසාපතිවරයා වැඩිදුරටත් කීය

                     

එම ප්‍රදේශ වලින් පමණක් මේ වන විට කොරෝනා ආසාදිතයන් කිසි පනස් හයක් පමණ වාර්තා වී ඇති අතර ගෙවුණු සති දෙක තුළ පමණක් එයින්  එකසිය  පනහකට ආසන්න පිරිසක් වාර්තාවී ඇත

         

හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා  වසම් වල පවුල් 3000ක්  පමණ සිටින අතර ජන ග්‍රහනය 15000 පමණ බව කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර හෙන්නායක මහතා කීය .

                                         

මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බණ්ඩාරගම කළුතර  හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල   ග්‍රාම  සේවා වසම් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට  හුදකලා කර ඇතැයි දිසාපතිවරයා වැඩිදුරට කීය 



අදහස් (0)

කලුතර ග්‍රාම නිලධාරීපවසම් 10ක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site