IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැලණි පාලමේ පිවිසුම-කැලණිතිස්ස වටරවුම හෙට පැය 9 ක් වසා දමයි

නව  කැලණි  පාලමේ   පිවිසුමේ   සිට කැලණිතිස්ස  වට රවුම දක්වා   මාර්ගයේ කොටස  හෙට (15) උදෑසන සිට පැය 9 යක කාලයක්  වසා දැමීමට නියමිත බව පොලිසිය පවසයි.
 
 
මාර්ගයේ  ඉදිකිරීමේ   කටයුත්තක්  හේතුවෙන්   හෙට  උදෑසන 8 සිට සවස 5 වන තුරු මෙය ක්‍රියාත්මක වන බවද පොලීසිය  සඳහන් කරයි. 

 

 

 (36698)



අදහස් (4)

කැලණි පාලමේ පිවිසුම-කැලණිතිස්ස වටරවුම හෙට පැය 9 ක් වසා දමයි

ajith Monday, 14 January 2019 08:28 AM

නියම වෙලාවක් තෝරාගෙන තියෙන්නේ පාර වහන්න. සතියේ දවසක වාහන වැඩිම වෙලාව. මේක සති අන්තෙක හරි කරන්න බැරිද?

:       148       14

චතුර Monday, 14 January 2019 08:42 AM

හෙට නිමාඩු... ලංකාවේ නෙමේද ඉන්නේ?

:       1       121

Latha Monday, 14 January 2019 08:37 AM

හෙට (15) රජයේ සහ පුද්ගලික නිවාඩු දිනයක් බැවින් ලොකු ගැටළුවක් නැත.

:       0       18

nimal Monday, 14 January 2019 10:52 AM

අන්තරේ අය උද්ඝෝෂණ වලට එනකොට සති අන්තයක්ද තෝර ගන්නේ ? දොස්තරලා උද්ඝෝෂණ කරන්නේ සති අන්තයේද ? ඒවටත් කතා කරන්නකෝ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site