නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වට රවුම දක්වා මාර්ගයේ කොටස හෙට (15) උදෑසන සිට පැය 9 යක කාලයක් වසා දැමීමට නියමිත බව පොලිසිය පවසයි.
මාර්ගයේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට සවස 5 වන තුරු මෙය ක්‍රියාත්මක වන බවද පොලීසිය සඳහන් කරයි.
(36698)
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කැලණි පාලමේ පිවිසුම-කැලණිතිස්ස වටරවුම හෙට පැය 9 ක් වසා දමයි
ajith Monday, 14 January 2019 08:28 AM
නියම වෙලාවක් තෝරාගෙන තියෙන්නේ පාර වහන්න. සතියේ දවසක වාහන වැඩිම වෙලාව. මේක සති අන්තෙක හරි කරන්න බැරිද?
චතුර Monday, 14 January 2019 08:42 AM
හෙට නිමාඩු... ලංකාවේ නෙමේද ඉන්නේ?
Latha Monday, 14 January 2019 08:37 AM
හෙට (15) රජයේ සහ පුද්ගලික නිවාඩු දිනයක් බැවින් ලොකු ගැටළුවක් නැත.
nimal Monday, 14 January 2019 10:52 AM
අන්තරේ අය උද්ඝෝෂණ වලට එනකොට සති අන්තයක්ද තෝර ගන්නේ ? දොස්තරලා උද්ඝෝෂණ කරන්නේ සති අන්තයේද ? ඒවටත් කතා කරන්නකෝ