IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කලාකරුවෝ යුක්තිය වෙනුවෙන් හඬ නඟති

(අංජුල මහික වීරරත්න)

අද මේ භුක්ති විඳිමින් සිටින්නේ යහපාලන රජය පිහිටුවා සැබෑ වෙනස නොකිරීමේ ප්‍රතිඵල යැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා යුක්තියේ හඬ ප්‍රාසාංගික වැඩසටහනේදී අද (6) පැවැසීය.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූණු මෙම වැඩසටහන සඳහා කලාකරුවෝ,විද්වත්හු,තරුණ තරුණියන් මෙන්ම දේශපාලඥයන් පිරිසක්ද සහභාගි වූහ.

අද රට මුහුණ දී සිටින ව්‍යසනයට එක්සත් ජාතික පක්ෂයද වගකිව යුතු බව කී කුමාරප්පෙරුම මහතා ජන වරම තේරුම් ගෙන කළ යුතු දේ කළා නම් මේ දේ නොවන බවද කීය.

කලාකරුවන්ගේ ගීත ගායනා සහ සංගීත වැඩසටහන් වලින්ද යුක්තියේ හඬ හැඩ විය.

 



අදහස් (7)

කලාකරුවෝ යුක්තිය වෙනුවෙන් හඬ නඟති

saman Thursday, 06 December 2018 01:07 PM

මේ කලාකාරයෝ නෙවේ. නියම කලාකාරයෝ පක්ෂවලට කඩේ නොයා ජනතාව වෙනුවෙන් කලා කෘති කරන අය

:       0       0

Shihan Thursday, 06 December 2018 07:20 PM

හිනායනවා.. ආපෝ.. පරණ යූඑන්පී නලාකාරයෝ සෙට් එකනේ.. ඔයාලගේ කතා අහලා 2015 ඡන්දෙ දුන්නට මිනිස්සු ඒ මෝඩකම 2018 කරන්නේ නෑ.. ඒක ඉර හඳ වගේ.. පුලුවන් නම් ඡන්දයක් තියලා බලන්න...

:       0       0

sandy123 Friday, 07 December 2018 09:43 PM

යුක්තියේ හඬට මාගේ උත්තමාචාරය !!!

:       0       0

ruchi Saturday, 08 December 2018 06:28 AM

මේක යු ඇන් පී රැස්වීමක්...

:       32       155

Manojith Sunday, 09 December 2018 12:43 PM

යුක්තිය ජනතාවට ලබාදිය යුතුයි. දේශපාලන ගිජුකමේ රට නිසා විනාශ වෙයි.

:       0       0

අහිංසක Monday, 10 December 2018 04:37 AM

කලාකරුවන්ගේ රැකියාව කලාව මිසක් දේශපාලනය නොවේ. ලංකාවේ හරි හමන් අධ්‍යාපනයක් නැති කලාව නාමයෙන් ජනප්‍රිය වුණු කලා කාරයෝ කියා ගන්නා මේවගේ මිනිස්සු තමන්ගේ බඩගෝස්තරය රැකගන්න ප්‍රෝඩාකාරී දේශපාලකයන්ට බැල-මෙහෙවරකම් කරමින් තමන් විසින් රැවැට්ටවූ අහිංසක ජනතාව බිල්ලට දීමේ බිලිපූජාවල් තමයි මේ... කොළ නිල් රතු කියලා මොවුන්ට රැවටෙන්න එපා. අප දැන් මෙයාලව හොඳට අඳුනනවා. සිංහ වෙස් පොරවා ගත්තු හිවල්ලු.

:       0       153

අහිංසක Monday, 10 December 2018 04:38 AM

කලාකරුවන්ගේ රැකියාව කලාව මිසක් දේශපාලනය නොවේ. ලංකාවේ හරි හමන් අධ්‍යාපනයක් නැති කලාව නාමයෙන් ජනප්‍රිය වුණු කලා කාරයෝ යැයි කියා ගන්නා මේවගේ මිනිස්සු තමන්ගේ බඩගෝස්තරය රැකගන්න ප්‍රෝඩාකාරී දේශපාලකයින්ට බැල-මෙහෙවරකම් කරමින් තමන් විසින් රැවැට්ටවූ අහිංසක ජනතව බිල්ලට දීමේ බිලිපූජාවල් තමයි මේ. කොළ නිල් රතු කියලා මොවුන්ට රැවටෙන්න එපා. අප දැන් මෙයාලව හොඳට අඳුනනවා. සිංහ වෙස් පොරවා ගත්තු හිවල්ලු තමයි ඉන්නේ...

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site