(සුජිත් හේවාජුලිගේ)
ගර්භනී මවුවරුන් දොළොස් දෙනෙකු කොරෝනා වැළඳීමෙන් මේදක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මෙය බරපතළ තත්වයක් බවද රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කළාය.
මේ අතර ගර්භණී මවුවරුන් සහ කිරි දෙන මවුවරුන් දෙසියකට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
ගර්භනී මව්වරුන්ට කොරෝනා එන්නත වෛද්‍ය නිර්දේශයන්ට යටත්ව ලබාදීමටද සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ පසුගියදා තීරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව කිව්වට කවුරුත් ගනන් ගන්නෙ නෑ. දැවෙන ප්‍රශ්නයක් ගැන දැනුවත් නෑ කරන්න. බැසිල් මහතාගේ දිවුරුම් දීම වගේ.