(අජන්ත කුමාර අගලකඩ)
ශීඝ්‍රයෙන් ඉහල යන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(23) පස්වරුවේ රැස් වීමට නියමිතය
කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මේ වන විට හුදෙකලා කර ඇති අතර මේ තත්ත්වය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස් වනු ඇත
මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවති අතර කොරෝනා පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ද එහිදී තීරණය විය
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට රැස්වේ
Sanka Thursday, 22 April 2021 03:06 PM
දැන්ද ඇහැරුනේ...?
මහිලාල් Thursday, 22 April 2021 03:49 PM
ඉක්මන් වුණා වැඩියි වගේ.., අවුරුදු කාලේ වගේ තව ටික දවසක් ඔන්න ඔහේ ඉන්නයි තිබුනේ...
justin - katana Thursday, 22 April 2021 05:30 PM
අවුරුදු කාලේ මොනවාද කළේ...? ඔය ගිලින්නේ මහජනතාවගේ මුදල්.රජය දැනුවත්වම ඔය මොකක්ද බළකාය මිනිස්සුන්ට ලෙඩේ බෝකරගන්න ඇරලා ආණ්ඩුවට තියෙන ප්‍රශ්න මිනිස්සුන්ගෙන් මගහැරියා. අවුරුදු කාලේ මීගමුවේ කටානේ සැණකෙළියට සිය ගණනක් සහභාගී වුණා,කිසිම සෞඛ්‍ය නීතියක් පිළිපදින්නේ නැතිව.ඒ බව සමාජ ජාලවල ඕන තරම් ෆොටෝ තියෙනවා.මේවා බොරු නොවෙයි.
ravin Thursday, 22 April 2021 05:32 PM
කාලකන්නි ආණ්ඩුව ආවත් හරි අපි නැත්තටම නැතිවුණා.
සිරිබිරි Thursday, 22 April 2021 05:45 PM
විද්වතුන් කලින් කොච්චර කිව්වද තත්ත්වය හොඳ නැහැයි කියලා . මෙච්චර කලක් ඔය කමිටුව නිදියගෙනද හිටියේ . හැබැයි කියන්නේ නං මම තමයි හොඳටම කරේ කියලා
ලුම්බිණි Friday, 23 April 2021 12:15 AM
මේ කාර්ය සාධක බළකාය කොහෙද කොරෝනා මර්ධනය කළේ?
Nimal Friday, 23 April 2021 01:56 AM
ජනාධිපතිතුමනි, කරුණාකර අවශ්‍ය තීන්දු තීරණ ඉක්මණින්ම ගන්න. නැතිනම්, ඉතා භයානක තත්වයක් උදාවිය හැකිය.
Sende Friday, 23 April 2021 03:17 AM
සෑහෙන කාලේකට පස්සේ ඇහැරලා දැන් අපි පෝට් සිටි විස පොල්තෙල් පාස්කු ප්‍රහාර අමතක කරලා ඊළඟ කොරෝනා වලට බහිමු
Rata Perata Friday, 23 April 2021 09:35 AM
රටේ කරුමෙටම ආව ආණ්ඩුවක්...