(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 212 දෙනකු ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 173 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 37 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වෙති.
මියගිය අය අතරින් 109 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 103 දෙනෙක් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දින 2-3 ක් 225 හෝ අඩු මට්ටමක තබා ගෙන, ඉන් අනතුරුව 250 ඉක්මවන පරිදි ගණනය කරනු ඇත. ආසාධිත ගණන 5,000 ඉක්මවීමට හෙට වුනත් පුළුවණි.