
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පාලනය සඳහා අද (16) දින සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මේ නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා ඇත. මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනමද අද සිට ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතී ගේන්නෙත් නීතී කඩන්නෙත් එකම කට්ටිය තමා.තමන්ගේ වාසියට බිලිදෙන්නේ රට්ටුන්ව. තවමත් ආසන්න ලෙස දිනකට ජීවිත 20 ආසන්න ගානක් අහිමි වෙනවා.500 කට වඩා රෝගීන් වාර්තා වෙනවා.නමුත් ඒ ගැන එකෙක්වත් කතා නෑ.මුලින් කීවා එන්නත් 2ගත්තම හරි කියලා මරන ගාන අඩු වෙනවා කියලා.දැන් බූස්ටර් ගහන්න කතා කරනවා.නීතී ලිහිල් කරනවා.මේකත් දැන් මාෆීයාවක් වෙලා ඉවරයි.......
ඒවා දැකලා පන පලයන් පෙරේදා කිව්වාලු