(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 749 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,561 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,16,931 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුව එකතුවන 749 කල්ඇතිව කියන්නේ මුළු ගණන 5,000 ට අඩුවෙන් තියාගන්නද? රෑ 12.00 වෙන්න තව කොච්චර වෙලා තියනවද ? තව කීයක් පොසිටිව් වෙයිද?