IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න

කොරෝනා  වයිරසයෙන් (කොවිඩ්-19) බේරීම සඳහා ශ්‍රී ලංකාව සහ  කැරිබියන් දූපත්   ආරක්ෂාකාරී  රටවල් දෙකක් ලෙස සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය දැනුම්  දී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ කැරිබියන් දූපත්වල පවතින අධික උණුසුම හේතුවෙන් වයිරසය පැතිරයාම ඉතාම අඩුවෙන් වාර්තා වන බව එරට සංචාරක රැකියා  නියෝජිත ආයතනක් වන පී.සී.ඒජන්සියේ  ප්‍රධාන විධායක පාවුල් චාල්ස්  මහතා පවසයි.

ලොව පුරා උපදේශන සේවා, වෙළඳ නියෝජනය, අවදානම් තත්ත්වයන් වලදී  ගුවන් සමාගම් සමඟ සන්නිවේදනය, හෝටල්, සංචාරක මණ්ඩල, සංචාරක ක්‍රියාකරුවන්, මගී ප්‍රවාහන නෞකා, සම්බාහන මධ්‍යස්ථාන සහ අවන්හල් යන ආදිය බ්‍රිතාන්‍ය සංචාරක නියෝජිත ආයතන සේවා  පී.සී.ඒජන්සිය විසින් සිදුකරනු ලබයි.



අදහස් (15)

කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න

padmapriya Wednesday, 11 March 2020 04:37 AM

පුදුම මෝඩ කියමනක්. සිංගප්පූරුවේ හා මැලේසියාව ලෙස බලන්න. ඒ රටත් උණුසුම් රටක්. COVID-19 මැලේසියාවේ දැන් වර්ධනය වෙමින් ඇත.

:       0       8

Dewa Wednesday, 11 March 2020 04:37 AM

මේ වෙලාවේ කළයුතු වෙන්නේ සංචාරකයින් ගැනීම නොවේ.

:       0       9

dare Wednesday, 11 March 2020 04:51 AM

රෙද්දක් එළාගෙන බිම නිදාගෙන මැරෙන්න ආස නම් ආවට කමක් නැ. අද එක්කෙනෙක් හම්බුනා. තව ටික දවසකින් අපේ රෝහල් ටික පිරෙයි.

:       2       24

Dilan Wednesday, 11 March 2020 05:01 AM

කලකදී වහ කලකදී රහ වෙනවලු.

:       45       48

Perera Wednesday, 11 March 2020 05:30 AM

ඒ පාර මේ ඔක්කොම ලංකාවට යන්නද සැරසෙන්නේ ?

:       0       2

sugath Wednesday, 11 March 2020 05:32 AM

අපේ රටට විදේශිකයන් එන එක මහජනතාවගේ ආරක්ෂාව තකා තහනම් කරන්න.

:       0       14

NDUNIL Wednesday, 11 March 2020 05:47 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි.

:       3       1

Ajantha Wednesday, 11 March 2020 05:55 AM

ගෙන්න ගන්න හොඳ නෑ කවුරුත්ම. මොනවාහරි උනාම අපිට අපි විතරමයි. පේනවනේ බොරු කියලා දාන සෙල්ලම්.

:       0       23

පිටිගල මිලානෝ Wednesday, 11 March 2020 05:58 AM

එන්න කිව්වට කමක් නැහැ හැබැයි ඉතාලි කාරයොයි, චීන්නුයි, ඉරාන් කාරයොයි නැතුව. අනිත් කරුණ නම් වැසිකිළි ගිහිල්ලාවත් අත සෝදන්නේ නැති අපේ අයට නිතර සබන් දාලා අත් සේදීමේ වැදගත්කම කියා දෙන්න. නැත්නම් පිටරැටියන්ට එන්න කියලා අපිට ඉල්ලලා කාගන්නයි වෙන්නේ.

:       0       3

lmahewaWednesday, 11 March 2020 09:05 AM

ඔයකීවාට අපේ අය මුත්‍රාකරලා අත් හෝදන්නේ නැහැ කියලා ලෝකයම සලකනවා.

:       0       30

wicky Wednesday, 11 March 2020 06:05 AM

මටනම් තේරෙන්නේ නෑ. එහෙම රස්නයක් තියනවනම් මැදපෙරදිග රටවලට කොහොමද මේ වෛරසය පැතිරුණේ ?

:       0       3

Kamal Wednesday, 11 March 2020 06:50 AM

එන්න එන්න. මතක ඇතුව ඩොලර් අරගෙනම එන්න.

:       0       0

amila Wednesday, 11 March 2020 06:57 AM

පාවුල් චාල්ස් මහත්තයා දන්නේ නැතුව ඇති අපි මුකවාඩම රුපියල් 500 ට විකුණපු ජාතියක් බව.

:       0       2

mihira Wednesday, 11 March 2020 07:50 AM

ලෝකෙම පිළිගන්න උණුසුම් කතාවක් නෑ. මේක ජීවමානව බුදුන් වැඩ සිටින ලොව එකම රට. කිසි විපතක් මේ රටට කරන්න බෑ.

:       2       18

ajith Wednesday, 11 March 2020 08:03 AM

මද පෙරදිග ඇතැම් රටවල හැමදාම උණුසුම නැහැ. සමහර කාලවලට සීතල දේශගුණයක් පවතිනවා. මේ කාලේ සීතලයි. ලංකාවේ වගේ තද උණුසුමක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site